මනාලියක වීමට සිටින යුවතියක් සඳහා රූපලාවන්‍ය ඉඟි 11ක් – 2 කොටස

ඕ නෑම විවාහ මංගල්‍යයක කැපී පෙනෙන තාරකාව වන්නේ මනාලියයි. විවාහය සඳහා සියලු කටයුතු සංවිධානය කෙරෙන අතරේ, ඔබ වඩාත්ම උනන්දු විය යුත්තේ මනාලිය වීමට සිටින යුවතියගේ රූප සෞන්දර්යය තව තවත් ඔප් නංවා ගැනීමට කීවොත් නිවැරදියි....

මනාලියක වීමට සිටින යුවතියක් සඳහා රූපලාවන්‍ය ඉඟි 11ක් – 1 කොටස

ඕ නෑම විවාහ මංගල්‍යයක කැපී පෙනෙන තාරකාව වන්නේ මනාලියයි. විවාහය සඳහා සියලු කටයුතු සංවිධානය කෙරෙන අතරේ, ඔබ වඩාත්ම උනන්දු විය යුත්තේ මනාලිය වීමට සිටින යුවතියගේ රූප සෞන්දර්යය තව තවත් ඔප් නංවා ගැනීමට කීවොත් නිවැරදියි....

නිව්යෝර්ක්හි 2019 මංගල විලාසිතා දැක්මේ හොඳම මංගල ඇඳුම් කිහිපයක් – 2 කොටස

B “ridal Fashion Week 2019” යනුවෙන් හැඳින්වෙන මේ මංගල ඇඳුම් විලාසිතා දැක්ම පසුගිය අප්‍රේල් මස නිව්යෝර්ක් නගරයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවතුනා. මේ විලාසිතා දැක්ම සඳහා මෝස්‌තර නිර්මාණ ශිල්පීන් විසින් අලුතින් නිෂ්පාදනය කළ නවතම විලාසිතා...

නිව්යෝර්ක්හි 2019 මංගල විලාසිතා දැක්මේ හොඳම මංගල ඇඳුම් කිහිපයක් – 1 කොටස

"B ridal Fashion Week 2019” යනුවෙන් හැඳින්වෙන මේ මංගල ඇඳුම් විලාසිතා දැක්ම පසුගිය අප්‍රේල් මස නිව්යෝර්ක් නගරයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවතුනා. මේ විලාසිතා දැක්ම සඳහා මෝස්‌තර නිර්මාණ ශිල්පීන් විසින් අලුතින් නිෂ්පාදනය කළ නවතම විලාසිතා...

ඔබේ මංගල දිනයේ සොඳුරු මතකයන් ජායාරූප ලෙස ළඟ තබා ගන්න 2 කොටස

මං ගල දිනයේ ලබා ගන්නා ජායාරූප ගොඩක් වැදගත්. ඔබේ වැදගත්ම දිනයේ සියලු මතකයන් සදාකාලිකව ළඟ තබා ගත හැකි හොඳම ක්‍රමය ජායාරූපයි. ඉතින් ඔබ මේ වෙනුවෙන් හොඳම සහ විශ්වාසදායිම ජායාරූප ශිල්පියා තෝරා ගත යුතු වෙනවා....

ඔබේ මංගල දිනයේ සොඳුරු මතකයන් ජායාරූප ලෙස ළඟ තබා ගන්න 1 කොටස

මං ගල දිනයේ ලබා ගන්නා ජායාරූප ගොඩක් වැදගත්. ඔබේ වැදගත්ම දිනයේ සියලු මතකයන් සදාකාලිකව ළඟ තබා ගත හැකි හොඳම ක්‍රමය ජායාරූපයි. ඉතින් ඔබ මේ වෙනුවෙන් හොඳම සහ විශ්වාසදායිම ජායාරූප ශිල්පියා තෝරා ගත යුතු වෙනවා....

ඔබේ විවාහය සඳහා හොඳම රූපලාවන්‍ය ශිල්පියාව තෝරා ගන්න

වි වාහයක් තුල රූපලාවන්‍ය ශිල්පියාට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක්. විවාහාපේක්ෂිත තරුණියව සුන්දර මනාලියක් ලෙස හැඩ කිරීමේ වගකීම හිමි වන්නේ රූපලාවන්‍ය ශිල්පියාටයි. ඉතින් විවාහය ආසන්න වුණු ඕනෑම යුවතියක් තමාගේ විවාහය වෙනුවෙන් ගුණාත්මක බවින් ඉහළ රූපලාවන්‍ය...

දෙවන මනමාලියන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

අ තීතයේදී නම් දෙවන මනමාලියන් තෝරා ගැනීමේ අරමුණ වුණේ මනාලියට සහය වීමයි. මෙයට හේතුව වන්නේ මංගල දිනයේ මනාලියගේ ජිවිතයේ වැදගත්ම සහ වෙහෙසකාරී දිනයක් වීමයි. මේ නිසා ඇගේ උපකාරය සඳහා දෙවන මනාලියක් සිටීම අත්‍යවශ්‍ය වෙනවා....

ඔබේ විවාහය අත ලඟද ? රූසපුව වඩවා ගැනීම වෙනුවෙන් ඔබ කළ යුත්තේ මොනවාද?

වි වාහය කියන්නේ යුවතියකගේ ජිවිතයේ සුන්දරම දිනය කියලා කිව්වොත් නිවැරදියි. මේ සවසේ ඇය සුන්දරව සිටිය යුතුයි. ඒ එය ඇගේ ජිවිතයේ වැදගත්ම දිනය වන නිසාත්, ජායාරූප හා වීඩියෝ හරහා එම දිනය දිගුකාලීන මතකයක් කර ගන්නා...

චාම් මනාලියක් වීමට සිහින දකින ඔබටයි මේ ලිපිය

ම නාලියන් දෙවර්ගයක් සිටිනවා. අලුතින්ම එන විලාසිතා වලට අනුව හැඩ වෙන්නට සිහින දකින මනමාලියන් අතරේ, සාම්ප්‍රදායික ක්‍රමයට චාම් මනාලියක් වීමට සිහින දකින යුවතියනුත් ඉන්නවා. චාම් බවම මනාලියකට ආභරණයක් වෙන අවස්ථාත් නැතිවම නොවේ. මංගල උත්සව...

අපේ FB PAGE එකට LIKE කරන්න

ජනප්‍රිය ලිපි