ඔබේ හිස්කබල සඳහා දුඹුරු පැහැ සීනි වලින් සත්කාරයක්

ඔ බේ හිස කෙස් සඳහා සිඳු කිප්‍රතිඵලයක් නොලැබුණු මිල අධික සත්කාරකයන් සිදු කර ගැනීම සඳහා ඔබත් කෙතරම් වෙහෙසට පත් වී ඇතිද? එසේනම්, ඔබ දුඹුරු පැහැති සීනි යොදා ඔබේ හිස්කබල් පිරිසිදු කරන්න උත්සාහ කර බලන්න....

හැලී යන හිසකෙස් වලට විසඳුම හෙයාර් බොන්ඩින්ග් (Hair Bonding)

මො න තරම් සත්කාර සිදු කළත් වයස්ගත වීමත් සමඟ අපේ හිස කෙස් වෙනදාට වඩා හැලෙන්නට පටන් ගන්නවා. එය විවිධ වූ සත්කාරක ක්‍රම මඟින් පාලනය කල හැකි වුවත්, නැවැත්විය නොහැකියි. ඉතින් හෙයාර් බොන්ඩින්ග් එකක් කර...

කැරටීන් ට්‍රීට්මන්ට් මඟින් කෙස් කළඹ සොඳුරු කර ගන්න

වි විධ හේතු නිසා ඔබේ කෙස් කළඹේ ඇති සුන්දරත්වය නැති වී යා හැකියි. විශේෂයෙන්ම ඔබ හිස කෙස් සඳහා රසායනික ද්‍රව්‍ය යොදා විලාසිතා සිදු කරන්නෙක් නම්, ඔබේ හිස කෙස් ඉක්මණින්ම දුර්වල භාවයට පත් වෙනවා. ඉතින්...

හිස කෙස් රැක ගැනීමට උදව් වෙන රසවත් ඉඟි කීපයක්

අ පි හැමෝම පුරුද්දක් විදිහට අපේ හිස කෙස් වලට සලකන්නේ එකම විදිහට. ස්නානය කරද්දී ෂැම්පු සහ කන්ඩිෂනර් ගලවනවා, හිස කෙස් පීරනවා, තෙල් වර්ග ගල්වනවා ඇරෙන්නට විශේෂ යමක් කිරීමට අප අමුතුවෙන් උත්සාහ ගන්නේ නැහැ....

ලූනු යුෂ ඔබේ හිස කෙස් වර්ධනයට යොදා ගන්නේ මේ ලෙසයි – 2 කොටස

ලූ නු යුෂ වල ගැන ගඳ මතක් වෙනකොට ඉවසන්න අමාරුයි තමයි. එත් ලූනු යුෂ කියන්නේ හිස කෙස් වර්ධනය කිරීම සඳහා යොදා ගත හැකි හොඳ ඖෂධයක්. ලූනු යුෂ ගැල්වීමෙන් Catalase එන්සයිම මට්ටම වර්ධනය කර,...

ලූනු යුෂ ඔබේ හිස කෙස් වර්ධනයට යොදා ගන්නේ මේ ලෙසයි – 1 කොටස

ලූ නු යුෂ වල ගැන ගඳ මතක් වෙනකොට ඉවසන්න අමාරුයි තමයි. එත් ලූනු යුෂ කියන්නේ හිස කෙස් වර්ධනය කිරීම සඳහා යොදා ගත හැකි හොඳ ඖෂධයක්. ලූනු යුෂ ගැල්වීමෙන් Catalase එන්සයිම මට්ටම වර්ධනය කර,...

හිස කෙස් වැවීම නැවතී, සිහින් වීමට හේතු විය හැකි කරුණු 8ක්

දි ග සහ ඝන කෙස් කලඹකට කාන්තා අපි කවුරුත් කැමතියි. එත් වර්තමානයේ බොහොමයක් කාන්තාවන්ගේ හිස කෙස් වැවීමේ වේගය ඉතා අඩුයි. බොහෝ දෙනෙක්ගේ කෙස් කළඹ ඉතා තුනීයී. මේ තත්වය ගැන ඔබ කම්පනයට පත් වී ඇති...

ගොඩක් රස්නෙ වෙලාවකට ගැලපෙන හිසකෙස් විලාසිතා කීපයක්

දා ඩිය දාන වෙලාවට හිස කෙස් ඇඟේ වදිනකොටත් අමාරුයි වගේ. අනිත් එක තමයි රස්නේ වෙලාවට ඇඟට විතරක් නෙවේ, හිසටත් ගොඩක් දාඩිය දානවා. සමහර වෙලාවට කොණ්ඩය දාඩියෙන් තෙත් වෙන්නේ මේ දැන් නෑවා වගෙයි. අපේ කෙස්...

හිස කෙස් සඳහා පොල් තෙල් වලින් මැජික් සත්කාරයක්

පො ල් තෙල් බොහෝ හිසකෙස් ගැටලු සඳහා යොදා ගන්නා පිළියමක්. හිසකෙස් වැටීම, වියළි හිස්කබලක් හිමි වීම හෝ හිසකෙස් සිහින් වීම සඳහා පොල්තෙල් වලින් සත්කාර කළ හැකියි. එය ඔබේ දුර්වල හිසකෙස් ශක්තිමත් කරන සුපිරි වීරයෙක්...

ඔබේ හිස්කබල සඳහා දුඹුරු පැහැ සීනි වලින් සත්කාරයක්

ඔ බේ හිස කෙස් සඳහා සිඳු කිප්‍රතිඵලයක් නොලැබුණු මිල අධික සත්කාරකයන් සිදු කර ගැනීම සඳහා ඔබත් කෙතරම් වෙහෙසට පත් වී ඇතිද? එසේනම්, ඔබ දුඹුරු පැහැති සීනි යොදා ඔබේ හිස්කබල් පිරිසිදු කරන්න උත්සාහ කර බලන්න....

අපේ FB PAGE එකට LIKE කරන්න

ජනප්‍රිය ලිපි