යුවතියකගේ සුන්දරත්වය අඩු කරවන වැරදි ඉරියව් 12ක් – 2 කොටස

ස මහර මොනතරම් සුන්දරව ඇඳුම් ආයිත්තම් තෝරා ගත්තත්, නිවැරදි ලෙස මේකප් සහ හිස කෙස් විලාසිතා දැමුවත් ඔවුන්ගේ සුන්දරත්වයේ අඩුවක් දිස් වීමට වැරදි ඉරියව් හේතුවක් වෙනවා. ඉතින් ඔබත් මේ වැරදි ඉරියව් අනුගමනය කරන යුවතියක් නම්,...

ඔබේ දෑතේ සහ දෙපයේ සුන්දරත්වය අහිමි කරන නියපොතු වල ගැටළු

දෑ තේ සහ දෙපයේ සුන්දරත්වය රැක ගැනීමට ඇති එක් බාධාවක් තමයි නියපොතු වල ඇති වන ගැටළු. සුන්දර නියපොතු තියෙනකොට ඔබේ සුන්දරත්වයට එය ආභරණයක් වගෙයි. නිය ආලේපන වලින් විතරක් නියපොතු ලස්සන කරලා වැඩක් නැහැ. නියපොතු...

නිය පෙළ හැඩ කරන නිය ආලේපන

නි ය ආලේපන ගැල්වීමේ මුලිකම අරමුණ වන්නේ නිය පෙළෙහි ආකර්ෂණය වැඩි කර ගැනීමයි. හැඩට ඉන්න කැමති යුවතියන්ට නැතිවම බැරි දෙයක් තමයි නිය ආලේපන. ඉතින් අද අපි තීරණය කළා අපේ beautysaloon.lk වෙබ් අඩවිය හරහා මේ...

දන්ත සෞඛ්‍යය සහ ඔබේ පෙනුම

ල ස්සන හිනාවකින් පුළුවන් ඔබේ සුන්දරත්වය වැඩි කර පෙන්වන්න. නමුත් දන්ත සෞඛ්‍යය පිරිහුණ විට එය ඔබේ හිනාවට, කතාවට වගේම මුහුණේ සුන්දරත්වයටත් අහිතකර ලෙස බලපානවා. ඔබේ දන්ත සෞඛ්‍යය දුර්වල වූ විට වහා එයට අවශ්‍ය ප්‍රතිකාර...

ඔබට ගැලපෙන අලුත් විලාසිතාවන් හොයා ගන්නේ මෙහෙමයි

අ පි කවුරුත් කැමතියි ලස්සනට ෆැෂන් කරන්න. ඒකට ෆැෂන් ට්‍රෙන්ඩ්ස් ගැන සාමාන්‍ය තරමක හෝ දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. ලස්සනට විලාසිතාවන් කරද්දී සමාජයේ ආකර්ශනයත් ඔබට නිතැතින්ම හිමි වෙනවා. ඇඳුම් විලාසිතාවන් වේගයෙන් ඇති වෙමින්, නැති වෙමින් යනවා....

දෑතේ නියපොතු තරමට දෙපයේ නියපොතු ලස්සන නැතිද?

ගො ඩක් යුවතියන් ලස්සනට තියාගෙන ඉන්නේ දෑතේ නියපොතු පමණයි. මෙයට හේතුව වන්නේ වැඩිපුර සත්කාර කරන්නේ, නිය ආලේපන ගල්වන්නේ සහ වැඩි උවමනාවකින් පිරිසිඳු කරන්නේ දෑතේ නියපොතු පමණක් වීමයි. ඒත් ඔබේ සිරුරේ සමස්ත සුන්දරත්වය වැඩි කර...

ගැබිණි මවකට ගැලපෙන පාවහන් විලාසිතා

සි හින් සහ උස අඩි තිබෙන පාවහන් ගැබිණි මවකගේ ගතට එක් කරන්නේ අපහසුවක්. ඒ වගේම එය අනාරක්ෂිතයි.ගර්භණි සමයේ ඔබේ සිරුර බරයි. ඔබේ දරුවාගේ ආරක්ෂාව සහ ඔබේ සෞඛ්‍යය තත්වය වෙනුවෙන් මේ කාලයේදී ඔබේ විලාසිතා ආශාවන්...

සිරුරේ හැඩයට ගැලපෙන්නට ඔබේ මංගල ඇඳුම තෝරා ගන්න

මැ මනමාලියක් වීමට අපේක්ෂා කරන සමහර යුවතියන් තමන්ගේ මංගල ඇඳුම විදිහට තෝරා ගන්නේ ගවුමයි. දේවස්ථාන වල විවාහ වන යුවතියන්ගෙන බහුතරයක් අඳින්නේ ගවුමයි. ඒ වගේම මංගල ඇඳුම විදිහට ඔසරිය හෝ සාරිය තෝරා ගන්නා යුවතියනුත්...

2018 වසරේ හෑන්ඩ් බෑග් ප්‍රවණතා – 2 කොටස

අ පේ යුවතියන් කොහේ ගියත් හෑන්ඩ් බෑග් එකක් නම් ගෙනියනවාමයි. හෑන්ඩ් බෑග් එකක ප්‍රයෝජන බොහෝමයි. හෑන්ඩ් බෑග් එකකින් ප්‍රයෝජන ලබා ගන්නා අතරම, එය විලාසිතාවක් විදිහටත් වර්තමානයේ භාවිතා වෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ...

2018 වසරේ හෑන්ඩ් බෑග් ප්‍රවණතා – 1 කොටස

අ පේ යුවතියන් කොහේ ගියත් හෑන්ඩ් බෑග් එකක් නම් ගෙනියනවාමයි. හෑන්ඩ් බෑග් එකක ප්‍රයෝජන බොහෝමයි. හෑන්ඩ් බෑග් එකකින් ප්‍රයෝජන ලබා ගන්නා අතරම, එය විලාසිතාවක් විදිහටත් වර්තමානයේ භාවිතා වෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ...

අපේ FB PAGE එකට LIKE කරන්න

ජනප්‍රිය ලිපි