විටමින් E යොදාගෙන ඔබේ සුන්දරත්වය වැඩි කර ගන්න

වි ටමින් E කියන්නේ හොඳ පෝෂකයක් වගේම ප්‍රතිඔක්සිකාරකයක්. විටමින් E මඟින් ඔබේ සම සහ හිස කෙස් වල සුන්දරත්වය වැඩි කර ගන්න පුළුවන්. මීට අමතරව බොහොමයක් රෝග වලට සුව ගෙන දෙන්නත් විටමින් E වලට හැකියාව...

අපේ යුවතියන් රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදී සිදු කරන වැරදි

රූ පලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේ අරමුණ වන්නේ ඔබේ රූපය තවත් සුන්දර කර ගැනීමයි. ඇත්තටම මේ රූපලාවන්‍ය ආලේපන වලට ඔබව සුන්දර කිරීමේ හැකියාව තිබුනත්, ඔබ ඒවා පාවිච්චි කිරීමේදී සිදු කරන වැරදි නිසා ඔබේ සිහිනය බොඳව...

මුහුණේ ඇති වන රැලි වැටීම් විනාඩි 12කින් ඉවත් කර ගන්න පුංචි ව්‍යායාම කීපයක්

මැ දි වයසට ලඟා වීමටත් පෙර, මුහුණේ සම රැලි වැටෙන්න පටන් ගැනීම නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනවා. මේ ගැටලුව විසඳා ගැනීමට කල හැකි ප්‍රතිකර්ම බොහොමයක් ගැන ලිපි අපි මින් පෙර ඔබ වෙත ඉදිරිපත්...

ස්ට්‍රෙච් මාර්කස් (Strech Marks) කවදාවත් එන්නේ නැති නම් ඔබ කැමතිද?

ය ම් යම් හේතු නිසා ඔබේ සම ඇදීමකට ලක් වෙලා, නැවත කලින් තිබුණු තත්වයට පැමිණෙද්දී ඇති වන පැල්ලම් තමයි ස්ට්‍රෙච් මාර්කස් කියන්නේ. ගොඩක් මහත කෙනෙක් කෙට්ටු වුණාම, දරුවෙක් ලැබුනට පස්සේ වගේ අවස්ථා වලදී මේ...

තොල් සායම් ගැන දැනුවත් වන්න

ල ස්සන දෙතොල් සඟලක් හිමි වී තිබීම ඕනෑම කාන්තාවකට භාග්‍යයක් සේ සැලකෙනවා. දෙතොල් කියන්නේ ඉතා සංවේදී සමක් හිමි අවයවයක්. තොල් සායම් මඟින් දෙතොල තවත් සුන්දර කරනවා වගේම, ආරක්ෂාවකුත් ලබා දෙනවා. වඩාත් ජනප්‍රියම තොල් සායම්...

ඔබේ නියපොතු සුන්දර කර ගන්න, මේ විදිහට සත්කාර කරන්න

ඔ බේ රූපය සුන්දර කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරන විට, දෑත් සහ දෙපා වල නියපොතු පිළිබඳව අමතක කරන්නම බැහැ. ඔබේ දෑත් යුගලේ සහ දෙපයේ සුන්දරත්වය තවත් වැඩි කරන්න නිරෝගී නියපොතු වලට පුළුවන්. ඔබ...

සමේ වර්ණයට ගැලපෙන ලෙස ලිප්ස්ටික් තෝරා ගන්න

හැ ම ලිප්ස්ටික් එකක්ම හැමෝටම ගැලපෙන්නේ නැහැ. ලිප්ස්ටික් එකක් තෝරා ගනිද්දී තමාගේ සමේ වර්ණය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ගොඩක් වෙලාවට දෙතොල් ආලේපන වෙළඳ දැන්වීම් වල යොදා ගන්නේ පැහැපත් කාන්තාවන් පමණයි. ඉතින් වෙළඳ දැන්වීම්...

ඔබේ සම රැලි වැටෙන්නට පටන් අරගෙනද ?

ව යස්ගත වීමත් සමඟ සම රැලි වැටීම ඉබේම සිදු වෙනවා. නමුත් සම රැලි වැටෙන්නේ වයසගතවීම නිසා විතරක්ම නෙවේ. ඔබ නොසිතන තවත් හේතු කීපයක් නිසා සම අකලට රැලි වැටෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ වන විට...

මුරුංගා ඔබේ රූප සම්පත්තිය වර්ධනය කර ගැනීමට දිව ඔසුවක් වන්නේ කෙසේද ?

මු රුංගා කියන්නේ ප්‍රභල රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් බව ඔබ දන්නවාද? ඉන්දියානුවන් අතර මුරුංගා ඉතා ප්‍රසිද්ධයි. ඉන්දියාව ප්‍රමුඛව ලෝකයේ අනෙකුත් රටවල් පුරා ව්‍යංජන හා සුප් සැකසීමේදී පමණක් නොව රූපලාවන්‍ය කටයුතු සඳහාත් මුරුංගා යොදා ගන්නේ මේ ගුණාත්මක...

ඔබේ සම ඔබ ලබා ගන්නා ආහාර වේලේ ගුණාත්මක බව හෙළි කරයි

ඔ බ ආහාරයට ගන්නා දේවල් බලපාන්නේ ඔබේ සිරුර අභ්‍යන්තරයේ ඇති සෞඛ්‍ය තත්වය සඳහා පමණක් නොවේ. ඔබේ සිරුරේ බාහිර සෞඛ්‍ය තත්වයටත් මේ ආහාර බලපෑම් කරනවා. ඇතැම්විට ඔබේ පිඟාන මත තබා ඇති ආහාර, ඔබ ඔබේ සම...

අපේ FB PAGE එකට LIKE කරන්න

ජනප්‍රිය ලිපි